රටම එක තැන නතර වෙයි - ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා දවස් දෙකක වර්ජනයක්

Report

ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලුම බස් රථ, ට්‍රෑම් රථ සහ දුම්රිය සේවාවල නිරත වෘත්තිකයින් මෙසේ දින දෙකක වර්ජනයක නිරත වන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන් මෙසේ වර්ජනයක් සිදු කිරීමට හේතු වී ඇත්තේ සති අන්ත වැඩ සදහා දීමනා සහ වැටුප් ලබා නොදීම ඇතුළු සේවා කොන්දේසි කිහිපයක් මුල් කර ගනිමින් බව වාර්තා වේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ජර්මනිය පුරා ප්‍රවාහන සේවාවල නිරත පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න