වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Sri lanka election 2024 Sri Lanka election updates General Election 2024 Vanni
By Sewvandhi Nov 14, 2024 07:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2024 මහ මැතිවරණය - වන්නි දිස්ත්‍රික්කය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Vanni District Live Result

මන්නාරම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Vanni District Live Result

වව්නියා ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Vanni District Live Result

මුලතිව් ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Vanni District Live Result

වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Vanni District Live Result

2024 ජනාධිපතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයේ සමස්ථ වැඩි ඡන්ද ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් පසු විය. එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

2024  ජනාධිපතිවරණය

සජිත් ප්‍රේමදාස - 95,422 (43.92%)

රනිල් වික්‍රමසිංහ - 52,573 (24.2%)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 36,377 (16.74%)

අනුර කුමාර දිසානායක - 21,412 (9.86%) 

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 69,916ක් ලබාගෙන ඉලංගෙයි තමිල් අරසු කච්චි මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 33.64%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 3කී.

එමෙන්ම, එහි දෙවන තැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් විය.ඒ මනාප  42,524ක් ලබාගෙනයි.එය ප්‍රතිශතයක් ලෙස 20.46%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 1කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 89,886ක් ලබාගෙන ඉලංගෙයි තමිල් අරසු කච්චි මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 54.55%කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 4කී.

එමෙන්ම, මනාප 39,513ක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 23.98%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 1කී.

ReeCha