තාම දන්නෙ නැද්ද?. ඡන්දෙත් එක්ක.. හරියටම දවස් 5ක්.. කරන්න යන විශේෂ වැඩේ මෙන්න..

Report

එළඹෙන මහ මැතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

පිරිමින්ට අවු.09ක දැරියන් පවා අඹුකමට ගන්න අවස්ථාව.. එතකොට දික්කසාදය.. වෙලා තියෙන දෙය මෙන්න..

පිරිමින්ට අවු.09ක දැරියන් පවා අඹුකමට ගන්න අවස්ථාව.. එතකොට දික්කසාදය.. වෙලා තියෙන දෙය මෙන්න..

ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවන බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.

ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

අඹු සැමියන් ගිහින් එනකොටම.. ලංකාවම කැළඹුණ.. අම්බලන්ගොඩ වෙඩිල්ලේ.. තොරතුරු රැසක් එළියට මෙන්න..

අඹු සැමියන් ගිහින් එනකොටම.. ලංකාවම කැළඹුණ.. අම්බලන්ගොඩ වෙඩිල්ලේ.. තොරතුරු රැසක් එළියට මෙන්න..

ඒ අනුව මැතිවරණයට පෙර දින දෙකක් හා මැතිවරණයට පසු දින දෙකක් වන පරිදි දින 05 ක කාලයක් සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.