ගාසාවට බලාපොරොත්තුවක්..

Report

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

ඉන්ධන බදු සම්බන්ධයෙන් රජයේ නව තීරණය..

ඉන්ධන බදු සම්බන්ධයෙන් රජයේ නව තීරණය..

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අතර දුරකථනය ඔස්සේ ඊයේ (12) මෙම සාකච්ඡාව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ගාසා තීරයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් සටන් විරාම ගිවිසුමක් පිළිබඳ අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හමු වූ දේ..

පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හමු වූ දේ..

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී දෙපර්ශවයේ අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.