තාමත් එදා වගේම සුන්දර ගයත්‍රී උපන්දිනය දවසේ සමාජ මාධ්‍ය කළඹයි
By Kanchana
ගයත්‍රී ඩයස් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ මෙන්ම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ද තම නම ඉහළින්ම රදවාගන ඉන්න දක්ෂ කාන්තාවක් කිව්වොත් මම හරියටම හරි.
ඇය රග පෑ විවිධ චරිත ඔස්සේ ඇගේ රංගන හැකියාවද ඔබට පුංචි තිරයෙන් හරි අපූරුවට ඇය පෙන්වලා තිබුණා .
ඉතිං ආදරණීය දියණියන් දෙදෙනෙක්ගේ මවක් වන ඇගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අද. ඇය හරි අපූරු photo shoot එකක් තම උපන්දිනය වෙනුවෙන් කරලා තිබුණා.
බලන්නකෝ ඉතිං තාමත් තරුණ වගේ ඉන්න ඇගේ අපූරු photo shoot එක









