පෙබරවාරි මාසෙ ගෑස් මිලට වෙන දේ..පාරිභෝගිකයින්ට සතුටුදායක ආරංචියක් වෙයි?..

Report

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

කාර් එකක් ගන්න හිටපු අයට සතුටුදායක ආරංචියක්..තව දින කිහිපයකින් කරන්න යන දේ මෙන්න.

කාර් එකක් ගන්න හිටපු අයට සතුටුදායක ආරංචියක්..තව දින කිහිපයකින් කරන්න යන දේ මෙන්න.


ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බව, එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවා.

"ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ අපි ආයතනයක් හැටියට ඉහළ කළමනාකාරීත්වය එක්ක එකතුවෙලා පාරිභෝගිකයින්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනදායි මිල අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා.

අද ලග්න කිහිපයකට අධික වියදම් සිදුවන ග්‍රහයෝගයක්..ඔයත් මේ ලග්න වල නම් පරිස්සමින් වැඩ කරන්න.(VIDEO)

අද ලග්න කිහිපයකට අධික වියදම් සිදුවන ග්‍රහයෝගයක්..ඔයත් මේ ලග්න වල නම් පරිස්සමින් වැඩ කරන්න.(VIDEO)


ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්ම තියෙයි කියලා අනුමානයෙන් අපි ඉන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් අවසන් දින කිහිපය තුළ. ඒ නිසා පෙබරවාරි ගෑස් මිල ගැන දැන්මම කියන්න අමාරුයි."

You May Like This Video