ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය දැනුම්දෙයි..නව වසරේ ගෑස් මිල ගණන් මෙන්න.

Report

ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගම විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස දැනට පවතී.

ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..

ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..


කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස පවතින බවයි  එම සමාගම පවසන්නේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694ක් ලෙසයි.

නව වෛරසය ගැන චීනයෙන් විශේෂ දැනුම්දීමක්..

නව වෛරසය ගැන චීනයෙන් විශේෂ දැනුම්දීමක්..


මේ මිල ගණන් මේ ආකාරයටම මෙම මාසයේ ක්‍රියාත්මක වෙනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

මීට අදාල මිල ගණන් පහත පරිදි වේ.👇

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය දැනුම්දෙයි..නව වසරේ ගෑස් මිල ගණන් මෙන්න. | Gas Price

You May Like This Video