නව වෛරසය ගැන චීනයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටිනවා.

සියලුම පාසල් ළමුන් ගැන දැඩි අවධානයෙන් ඉන්න..දෙමාපියන්ට සහ ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

සියලුම පාසල් ළමුන් ගැන දැඩි අවධානයෙන් ඉන්න..දෙමාපියන්ට සහ ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි.

මේ අතර චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට රටවල් රැසකට දැනුම්දී ඇති බව ද වාර්තා වනවා.

යතුරුපැදි 03 කින් පැමිණ වැලිගම උණුසුම් කරමින් බිහිසුණු වෙඩි වරුසාවක්..තරුණයෙක් මරුට.

යතුරුපැදි 03 කින් පැමිණ වැලිගම උණුසුම් කරමින් බිහිසුණු වෙඩි වරුසාවක්..තරුණයෙක් මරුට.


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ, සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවය.

You May Like This Video