ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි වැදී ඝාතනයට ලක්වූ, පාතාල කල්ලි නායකයෙකු වූ "ගණේමුල්ල සංජීව" ගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැකකෙරෙන හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (04) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරු රඳවා තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු සහිත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

සර්වජන බලයෙන් ආණ්ඩුවට අමතයි - අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි ප්‍රහාර දැඩි ලෙස හෙළා දකියි

සර්වජන බලයෙන් ආණ්ඩුවට අමතයි - අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි ප්‍රහාර දැඩි ලෙස හෙළා දකියි

මත්පැන් පරිභෝජනය පිළිබඳව අවාසනාවන්ත ආරංචියක්

මත්පැන් පරිභෝජනය පිළිබඳව අවාසනාවන්ත ආරංචියක්