ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Report

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ප්‍රධානතම ආධාරකරුවෙකු ලෙස සැලකෙන "උඩුගම්පල අලයා" නැමැති සැකකරු ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ පදිංචිකරුවෙකු වන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින අයෙකි.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමට නියමිත අතර, ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්

කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්