නිරුවතින් තෝසේ හැදුව කොළඹ කඩ කිහිපයකට ඊයේ සිදු වූ දේ. - එම කඩ කිහිපය මෙන්න.

Colombo Public Health Inspector
By Wayomi Aug 22, 2024 07:10 AM GMT
Wayomi

Wayomi

Report

උඩුකය නිරුවත්ව තෝසේ සකස් කරන ලද කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ තෝසේ ආහාර වෙළෙඳසලකට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක්  (21) වන දින පවරනු ලැබුවා.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. එල්. එම්. චන්ද්‍රසේන විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ, ‘‘ගමේ කඩේ,,’ තෝසේ කඩේ’’ ඇතුළු විවිධ නම්වලින් හඳුන්වන ආහාර වෙළෙඳසල් කිහිපයකටයි.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

ඔන්න බලන් හිටපු රු.30,000 සහනාධාරයට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන විදිහත් කියයි.

ඔන්න බලන් හිටපු රු.30,000 සහනාධාරයට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන විදිහත් කියයි.


අහිතකර තත්ත්වයෙන් ආහාර නිෂ්පාදනය කිරීම, අපිරිසුදු ආකාරයෙන් ආහාර ගබඩා කිරීම, කෘමි සතුන් ගහනය වන ආහාර අලෙවි කිරීම, අපිරිසුදු තත්ත්වයේ පවතින උපකරණ මගින් ආහාර නිෂ්පාදනය කිරීම, අපද්‍රව්‍ය කානු මාර්ගවලට ගලා යෑම වැළැක්වීම, කසළ බඳුන් විවෘතව තැබීම ආදී චෝදනා රැසක් යටතේ රාජගිරිය හා ඒ ආසන්නයේ පිහිටි ආහාර වෙළෙඳසල් 06 කට එරෙහිව එලෙස නඩු පවරා ඇත.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?


ජනපතිවරණයට මොකක් වෙයිද? - ජනපති වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි නියෝගයක්.

ජනපතිවරණයට මොකක් වෙයිද? - ජනපති වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි නියෝගයක්.

 

ReeCha