මැයි 01වැනිදා ගැන අරගලභූමියෙන් සියලුම දේශපාලකයින්ට විශේෂ පණිවිඩයක් - ගාලුමුවදොරපිටියේ එදාට විශේෂ දෙයක් සිදු වෙයිද..?

Report

මැයි 01 වැනි දින රටේ සියලුම දේශපාලන පක්ෂ වෙත අරගල භූමියේ සිටින තරුණ නායකයන් විසින් විශේෂ පණිවුඩයක් යවා ඇති බව වාර්තා වේ.

එම පණිවුඩයෙන් දැනුම් දී ඇත්තේ කම්කරු දිනයේ දී දේශපාලනයත් රැගෙන අරගල භූමිය වෙත නොපැමිණෙන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join