මහා සංඝරත්නයේ විරෝධතාව හේතුවෙන් වසා දැමුණු කොළඹ ගාලු පාර නැවත විවෘත කෙරෙයි
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.
මහා සංඝරත්නයේ විරෝධතාව හේතුවෙන් වසා දැමුණු කොළඹ ගාලු පාර නැවත විවෘත කර ඇත.