ගාලු මුවදොර විරෝධතාකරුවන් කොටුව අධිකරණය අසළට

Report

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි විරෝධතාකරුවන් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

එහිදී විරෝධතාවයට එක්ව සිටින භික්ෂූන් වහන්සේලා පා ගමනින් අධිකරණය වෙත වැඩම කරමින් සිටින බව ද සඳහන් වේ.

බන්ධනාගාර කොමසාරිස් මල්වතු හා අස්ගිරි හිමිවරුන් බැහැදකී - විශේෂ හමුවක්

බන්ධනාගාර කොමසාරිස් මල්වතු හා අස්ගිරි හිමිවරුන් බැහැදකී - විශේෂ හමුවක්

ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් - මෙම පළාත් සහ දිස්ත්‍රික්කවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් - මෙම පළාත් සහ දිස්ත්‍රික්කවල ජනතාවට විශේෂ දැනුම්දීමක්