ගාලුමුවදොර අරගල භූමියට පැමිණි පිරිසක් අතර දැඩි උණුසුම් තත්ත්වයක්..අරගලයේ සිටින අය හොල්මන් වෙයි.(VIDEO)

Report

ගාලුමුවදොර අරගල භූමිය ඊයේ දිනයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ඒ මෙතෙක් අරගල භූමියක සිදු නොවූ සිදුවීමක් සිදුවෙමින් පැවතීම හේතුවෙන් සහ අරගල භූමිය තුල දැවැන්ත වේදිකාවක් ඉදිකරමින් පැවතීම හේතුවෙන් .

මෙම ඉදිකරමින් පවතින දැවැන්ත වේදිකාව කුමන හේතුවක් මත ඉදිකරන්නේද යන්න පිළිබඳව අරගලයේ යෙදන පිරිස් වලට ප්‍රශ්නාර්යථක් වී තිබේ.

මේ හේතුවෙන් එම වේදිකාව ඉදිකරමින් සිටින තරුණ තරුණියන් කවුරුන්ද යන්න පිළිබඳව අරගල භූමියේ සිටි පිරිසක් ප්‍රශ්න කරන්නට වුණා.

එම අවස්ථාවට භික්ෂූන් වහනසේලාද එක්වීම විශේෂත්වයක්.

එම අවස්ථාවේ දැඩි උණුසුමකාරී තත්ත්වයක් ඇති වුණා.

එය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now