“රටම බලා සිටි 22 ගැන තීරණයක් දෙයි'' - පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවතට

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව, අදාළ පෙත්සම් දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ

මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ

රටම මඟ බලපු තීරණාත්මක මොහොත අදයි - අද පෙරවරු 10 සිට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භයි

රටම මඟ බලපු තීරණාත්මක මොහොත අදයි - අද පෙරවරු 10 සිට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භයි