පෙට්ට්‍රල් වලට එකවරම 50%කින් සිදු වූ දේ..

Report

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලය පූජාභූමි වෙත සැදැහැවතුන් දස ලක්ෂයකට අධික පිරිසක් පැමිණ තිබෙන බව වාර්තා වනවා.

පොසොන් පොහොය දින සහ ඊට පසු දෙදින තුළ පමණක් මෙම සැදැහැවතුන් පිරිස පැමිණ ඇති බවටයි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා ජාතික පොසොන් කමිටුවේ සභාපති ජනක ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය භාවිතාකරණ සියලුම දෙනා ඔබේ බැංකු ගිණුම් ගැන දැඩි අවධානයෙන් ඉන්න..විශේෂ දැනුම්දීමක්..

සමාජ මාධ්‍ය භාවිතාකරණ සියලුම දෙනා ඔබේ බැංකු ගිණුම් ගැන දැඩි අවධානයෙන් ඉන්න..විශේෂ දැනුම්දීමක්..


මෙවර පොසොන් සතිය පසුගිය 18 වනදා සිට ඊයේ දිනය දක්වා ක්‍රියාත්මක විය.

මේ අතර මෙවර පොසොන් සමයේ පෙට්‍රල් ඉල්ලුම සියයට 50කින් පමණ ඉහළ ගිය බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදුකළ යුතු බවයි.

වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍

වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍