තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..

Report

ලංකාවේත් ඉන්ධන මිල අඩු කරයි!!

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ (29) සුළු පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙසයි සටහන් වූයේ.

දිවයින පුරා සියලුම පාසල් දරුවන් අදයි හෙටයි පාසල් යන්න..හෙට විශේෂ දෙයක් වෙයි..(UPDATE)

දිවයින පුරා සියලුම පාසල් දරුවන් අදයි හෙටයි පාසල් යන්න..හෙට විශේෂ දෙයක් වෙයි..(UPDATE)


WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 79 ත් 12ක් ලෙස සටහන් වී තිබුණා.

මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, යුරෝපා සංගමය රුසියාවට LNG බලශක්ති ආශ්‍රිත සම්බාධක පැනවීමට සූදානම් වන බවයි.

මේ අනුව මෙරට මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරන ඉන්ධන මිල ගණන් සංශෝධනය හෙට හෝ අනිද්දා දිනයේදී සිදු කිරීමට නියම්තයි.

වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..


ලෝක වෙළඳ පොළේ සිදුව ඇති ඉන්ධන මිල පහළ යෑම අනුව අපේ රටේද ඉන්ධන මිල පහළ බසිනු ඇතැයි සියලු දෙනා අපේක්ෂාවෙන් සිටියි.