තවත් ඉන්ධන මිල අඩු වීමක් ළඟදීම? - බැරලයක නව මිල මෙන්න.

By Wayomi Jun 24, 2024 08:50 AM GMT
Report

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80.33ක් ලෙස වන අතර එය 0.4%ක පහළ යෑමක්.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.


මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලද අඩු වී ඇති අතර, එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 84.82ක් ලෙසයි.

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?