එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

By Wayomi Jan 08, 2025 03:44 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.68ක් ලෙස දැක්වෙන අතර, සියයට 0.57 ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.5ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, එය සියයට 0.98 වැඩිවීමක්.


අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

ආන්දෝලනාත්මක ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ රෝගීන්ට රජයෙන් වන්දි.- ලැබෙන මුදල් ප්‍රමාණය මෙන්න.

ආන්දෝලනාත්මක ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ රෝගීන්ට රජයෙන් වන්දි.- ලැබෙන මුදල් ප්‍රමාණය මෙන්න.


You May Like This Video