ඉන්ධන මිලේ වෙනසක් වේවිද? ඉන්ධන මිල සංශෝධන දිනය අද

Report

මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබෙනවා.

මෙම මිල සංශෝධනය සිදුවෙන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දිනයි.

අද ඩොලරයේ අගය මෙන්න

අද ඩොලරයේ අගය මෙන්න

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිත මිල තීරණය වීමේ මූලධර්මය මත මෙම සංශෝධනය සිදු වනවා.

අද වන විට ලෝක වෙළදපොලේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 සීමාවන්හි දැක්වෙනවා.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට