තෙල් මිල ඉහළට.. - මාස 06කට පස්සේ වැඩිම මිල ඉහළ යාමක් මෙන්න.
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
මාස 6 කට පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළම අගය සටහන් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටමේ පැවතියේ ය.
එමෙන්ම, ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ද සටහන් වූයේ ඩොලර් 86 ඉක්මවා ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සෞදි අරාබිය අඛණ්ඩව දෙවන වරටත් බොරතෙල් මිල ඉහළ දැමීමයි.