තෙල් මිල ඉහළට.. - මාස 06කට පස්සේ වැඩිම මිල ඉහළ යාමක් මෙන්න.

Report

මාස 6 කට පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළම අගය සටහන් කර තිබෙනවා.

තෙල් මිල ඉහළට.. - මාස 06කට පස්සේ වැඩිම මිල ඉහළ යාමක් මෙන්න. | Fuel Price In World 06 April 2024

ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටමේ පැවතියේ ය.

එමෙන්ම, ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ද සටහන් වූයේ ඩොලර් 86 ඉක්මවා ය.

ඊයෙත් එක්ක බලනකොට ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)

ඊයෙත් එක්ක බලනකොට ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)


කෙසේ වෙතත්, මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සෞදි අරාබිය අඛණ්ඩව දෙවන වරටත් බොරතෙල් මිල ඉහළ දැමීමයි.