සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

Fuel Price In Sri Lanka Fuel Price In World
By Wayomi Oct 13, 2024 03:27 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක වෙළඳපොලේ සති අන්තයවන විට බොරතෙල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 04ක් ලෙස සටහන වන අතර, එහි මිල පහළ යාම 0.38% ක් ලෙස සටහන් වුණා.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.


ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 75යි ශත 56ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.29% ක පහළ යාමක්.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.