දැවිතෙල් සහ නැප්තා මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් මෙන්න

Report

දැවිතෙල් සහ නැප්තා ඉන්ධනවල මිල ගණන් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, නව මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් අඩු කර තිබේ. එමෙන්ම, දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් පහත දමා ඇත. ඒ අනුව, සංශෝධිත මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.

මේ ජනතාවට වන්දි මුදල් අද බැංකු ගිණුම් වෙත - අනෙක් ප්‍රදේශ සඳහා ලබන 15ට පෙර මුදල් ගිණුමට

මේ ජනතාවට වන්දි මුදල් අද බැංකු ගිණුම් වෙත - අනෙක් ප්‍රදේශ සඳහා ලබන 15ට පෙර මුදල් ගිණුමට

අද සවස 2න් පසු කාලගුණයේ වෙනසක් - ජනතාවට දැනුම්දීමක් දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද සවස 2න් පසු කාලගුණයේ වෙනසක් - ජනතාවට දැනුම්දීමක් දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව