ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Report

මෙරට තුළ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී තිබෙනවා.

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Fuel Consumption In Sri Lanka

ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?.


එමෙන්ම, රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට හේතුවක් වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙනු ලබයි.

තෙල් මිල ඉහළට.. - මාස 06කට පස්සේ වැඩිම මිල ඉහළ යාමක් මෙන්න.

තෙල් මිල ඉහළට.. - මාස 06කට පස්සේ වැඩිම මිල ඉහළ යාමක් මෙන්න.


කෙසේ වෙතත්, මෑත වසරවල දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වන බව සඳහන් වේ.