ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මියයයි...

By Parami Dissanayake May 26, 2024 01:50 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කළ Jean Francois Pactet මහතා මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළ දී ය.

ඔහු මියයන විට 53 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වේ

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරට - එක් අයෙක් ජිවිතක්ෂයට

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරට - එක් අයෙක් ජිවිතක්ෂයට

.

දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර, දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය ද සිදුකිරීමට නියමිතව ඇත.