විශ්වවිද්‍යාල සිසුවෙකුට පහරදීමේ චෝදනාවට සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට

Report

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සිව්දෙනෙකු එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යාවකට නවක වදය සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන මත පදනම්ව, සැකකරුවන් වන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පෙරේදා (27) අත්අඩංගුවට ගෙන ඇත.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

අත්අඩංගුවට ගත් ශිෂ්‍යාවන් වැල්ලවාය, හබරණ, වවුනියාව සහ මහකිරිල්ල යන ප්‍රදේශවලින් පැමිණි, වයස අවුරුදු 26ත් 28ත් අතර පුද්ගලයන් ය.

මෙම නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (29) සඳහන් කළහ. 

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි