ප්‍රසිද්ධ පාසලක සිසුන් හතර දෙනෙකු අතුරුදහන්..

Report

නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනෙකු අතුරුදන් වීමක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය පැවසීය .

හැමෝම බැන්නට බලන්න හසරංගට තියන ඉල්ලුම..

හැමෝම බැන්නට බලන්න හසරංගට තියන ඉල්ලුම..

අවුරුදු 15ක් වන පාසල් සිසුන් හතර දෙනකු ඊයේ (04) නිවසින් පිටව ගියද නැවත නිවසට නොපැමිණි බවට එම සිසුවකුගේ පියකු විසින් පැමිණිලිකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

හදිසියේම ගත්ත තීරණයක් රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණය කරලා..

හදිසියේම ගත්ත තීරණයක් රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණය කරලා..

රාස්කුමාර් අනුෂන්, දනන්ජය ගජරුබන්, සුබ්‍රමණියම් දනිෂ්ක, කාර්දිබන් නියෝන් යන මෙම පාසල් සිසුන් එම වතුයායේ පාසලක 10වන වසරේ ඉගෙනුම ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.

එම පැමිණිල්ල මත මෙම සිසුන් සෙවිම සදහා නොර්වුඩ් පොලිසිය පරීක්සණ අරඹා තිබේ.