ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව් දෙනෙක් ජිවිතක්ෂයට...

By Parami Dissanayake Sep 14, 2024 03:29 PM GMT
Report

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

ඒ අනුව කරන ලද සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර ගිනිකොනදිග රුමේනියාවේ ගලාටි ප්‍රදේශයෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා සොයා ගත් බව වාර්තා වේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය...

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය...

එමෙන්ම, චෙක් ජනරජය පුරා ස්ථාන 38 ක ඉහළම ගංවතුර අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර ඇත.