පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු බේරා ගත් ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරය..

Israel Hostages World Gaza
By Piyumika Jun 09, 2024 01:37 AM GMT
Piyumika

Piyumika

Report

ඔක්තෝබර් 07 වනදා නෝවා සංගීත ප්‍රසංගය ට ප්‍රහාරයක් එල්ලකර පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙක්ව බේරාගෙන ඇත .

අද විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..විවාහ නොවුණු අයට මෙන්න සුභ ආරංචියක්..

ඊශ්‍රායල විශේෂ හමුදා බළකාය සහ පොලීසිය එක්ව ඊයේ  (08) දහවල් මධ්‍යම ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව ඔවුන්ව බේරා ගැනුණි.

එම ප්‍රහාර හේතුවෙන් හමාස් සටන්කාමීන් සහ පලස්තීන සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඇත්තටම එදා වෙලා තියෙන්නෙ මොකක්ද?. රෝහල්ගත කළ කුකුල් චමින්ද ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.

මෙලෙස බේරාගත් ප්‍රාණඇපකරුවන් වන්නේ, Noa Argamani 25, Almog Meir Jan 22, Andrei Kozlov 27 and Shlomi Ziv 41

පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු බේරා ගත් ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරය.. | Four Hostages Are Rescued