හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහා නව දිල්ලියට..

Report

අද (27) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඒ නව දිල්ලි අගනුවර දී ය.

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සියදිවි නසා ගන්න හදලා?. සමාජ ජාලා කැළඹුව.. සිද්ධියේ ඇත්ත මොකක් ද?.

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සියදිවි නසා ගන්න හදලා?. සමාජ ජාලා කැළඹුව.. සිද්ධියේ ඇත්ත මොකක් ද?.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේ ය.

එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟ ද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක්විය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටි.

ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙලෙස එක් විය.

You May Like This Video👇 

.