හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සියදිවි නසා ගන්න හදලා?. සමාජ ජාලා කැළඹුව.. සිද්ධියේ ඇත්ත මොකක් ද?.

Report

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය දිවි නසා ගැනීමේ උත්සාහයක් දරා ඇති බවට සමාජ ජාලාවල සංසරණය වේ.

මෙම පුවත අද (25) දිනය පුරා සමාජ ජාලා රැසක සංසරණය විය.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)

රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී වාර්තා වුයේ එය අසත්‍ය පුවතක් බවයි.

මේ දිනවල ප්‍රසන්න රණතුංග මහතා විදේශගතව සිටින බව වාර්තා වේ.

එමෙන්ම, ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ එම සංචාරයේ නිරත වී සිටින බවත් ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් සදහන් වේ.

You May Like This Video👇 

.