හිරේ ඉන්න කෙනාව නගරාධිපති කරලා

By Shehan May 13, 2025 07:34 AM GMT
Report

හේග්හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අත්අඩංගුවේ සිටින හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ, තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවත තේරී පත්ව ඇත.

දුටර්ටේගේ ඉතාමත් විශ්වාසවන්ත සහකාරයන් දෙදෙනෙකු වන ක්‍රිස්ටොෆර් “බොං” ගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් “බාටෝ” දෙලා රෝසා යළිත් සෙනට් සභාවට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

කෙසේ වෙතත්, දුටර්ටේ පවුල සහ මාර්කෝස් පවුල අතර පවතින දැවැන්ත දේශපාලන ගැටුම මධ්‍යයේ පැවති මෙම මැතිවරණය, අපේක්ෂාවන්ට වඩා වෙනස් ප්‍රතිඵල ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම මැතිවරණය පිලිපීනයේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් වූ අතර, මාර්කෝස් සහ දුටර්ටේ පවුල් අතර පැවති විශාල ගැටුමක් ලෙස සැලකිණි.

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

දිවයින පුරා දන්සැල් තියන තැන් ටික මෙන්න..

දිවයින පුරා දන්සැල් තියන තැන් ටික මෙන්න..