හිටපු ප්‍රබලයෝ පිරිසක් සර්වජන බලයට..

By Piyumika Dec 28, 2024 02:18 AM GMT
Report

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ඊයේ  (27) සර්වජන බලය සමග එක්වුණි.

බඩු ගන්න පොළට ගිය ටිකට බයික් වලට විද්ද හතරක් දැලේ..

බඩු ගන්න පොළට ගිය ටිකට බයික් වලට විද්ද හතරක් දැලේ..

ඒ එම පක්ෂයේ කාර්යාල පරිශ්‍රයේදී පැවති විශේෂ හමුවකදීය.

හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ එම පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද අද සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්හ.

තවත් හිටපු ප්‍රබලයකු දේශපාලනයෙන් සමුගනියි..

තවත් හිටපු ප්‍රබලයකු දේශපාලනයෙන් සමුගනියි..

ඒ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි.  

You may like this video