එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා අනුබල දීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බවයි වාර්තාකරු සඳහන් කළේ.

Trending News

පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න

පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න

අද රාත්‍රී 09.41ට ?? වසර 30න් වෙනසක් - වැජඹෙන්නේ කවුද?

අද රාත්‍රී 09.41ට ?? වසර 30න් වෙනසක් - වැජඹෙන්නේ කවුද?

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල