හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

Report

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.

...........................UPDATE............................

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගැනුනා.

ඒ, පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමඟ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථවේදීයි.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

 

පසුගිය දා හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් 'අංක 10' මුද්‍රිත ටී ෂර්ට් පැලඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත්වූ වූ ඔහුට හිමිවූයේ මනාප 9,371කි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පළමු වරට පාර්ලිමේන්තු ගර්භයේ වෙනස්කම් රැසක්. - එය සිදු වන්නේ මෙහෙමයි.- (VIDEO)

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පළමු වරට පාර්ලිමේන්තු ගර්භයේ වෙනස්කම් රැසක්. - එය සිදු වන්නේ මෙහෙමයි.- (VIDEO)

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවෙන තහනම.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවෙන තහනම.