හිටපු ඇමති ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Report

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.  

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බව පවසයි.

ඔහු මියයන විට 82වන වියේ පසු වුණ බව සඳහන්.