කටුනායක ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

Report

අද (05) උදෑසන, ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී හදිසි දරු ප්‍රසූතියක් සිදු වී ඇත.

මෙම සිදුවීමේදී කාන්තාව සහ දරුවා සුරක්ෂිතව සිටින බවට නිල වශයෙන් වාර්තා වේ. ඒ අනුව කාන්තාවට වහාම හදිසි සෞඛ්‍ය සේවාවන් ලබාදී ඇත.

ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

කරදර අස්සේ රන් මිලත් පහළට

කරදර අස්සේ රන් මිලත් පහළට