විදේශ ඇමැති නිර්මලා සීතාරාමන්ට සුබ පතයි...

Report

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස යළි පත් වූ නිර්මලා සීතාරාමන් මහත්මියට සුබ පැතුම් පළ කර ඇතැයි වාර්තා වේ.

මතීෂ හෙට තරගය ගැන කියූ දේ...

මතීෂ හෙට තරගය ගැන කියූ දේ...

විදේශ අමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක කාලසීමාවේ දී ඉන්දියාව ලබාදුන් ශක්තිමත් සහයෝගය අගය කරන බවයි.

එමෙන් ම, සිය X ගිණුමේ සටහනක් තබමින් ද විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මුදල් අමාත්‍යවරිය වෙත සිය සුබ පැතුම් පළ කර තිබෙනවා.

හොරගොල්ලෙන් වෙඩි තැබීමක් ...

හොරගොල්ලෙන් වෙඩි තැබීමක් ...

සිය සුබ පැතුම් පණිවිඩයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ,දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.