රට යන අයට මෙන්න සුබම සුබ ආරංචියක්..ලංකාවේ 30000ට සුපිරි අවස්ථාවක්..

Report

ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ තවත් රැකියා අවස්ථා 30,000ක් පමණ මේ වසර තුළ ලැබීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කර සිටිනවා.

සියලුම මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රබලයෙක් ගෙන් දැනුම් දීමක්...

සියලුම මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රබලයෙක් ගෙන් දැනුම් දීමක්...


කාර්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඇතැම් රැකියා අවස්ථා පිළිගත් බලපත්‍ර ලාභී නියෝජිත ආයතන වෙත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව සයිප්‍රස් ඇතුලු මැදපෙරදිග රටවල නව රැකියා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස 02ක තුළ ආරම්භ කරන බවයි.

දරුවන්ට සෙල්ලම් බඩු දීම දැඩි මාරාන්තික තත්ත්වයක්..මේ ගැන සියලු දෙමාපියන් දැනුවත් වන්න..

දරුවන්ට සෙල්ලම් බඩු දීම දැඩි මාරාන්තික තත්ත්වයක්..මේ ගැන සියලු දෙමාපියන් දැනුවත් වන්න..