ආහාර ගැටලුවක් හේතුවෙන් දරුවන් 14000ක් මිය යයි?

United Nations Gaza Sinhala news
By Mithu May 20, 2025 09:38 AM GMT
Mithu

Mithu

Report

ඉදිරි පැය 48 තුළදී ළදරු ආහාර සහ පෝෂණීය ආහාර ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙත ළඟා නොවුණහොත් දරුවන් 14,000කට අධික පිරිසක් මිය යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් බිය පළ කරයි.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

බීබීසී රේඩියෝ 4 වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ආහාර හා අධාර රැගත් ලොරි ගාසා දේශ සීමා පසු කළ බව පැවසුව ද, ඒවා තවමත් අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟා වී නොමැති බව ය. ඔහු ප්‍රකාශ කළේ, ආධාර රැගත් ලොරි 100ක් අද දිනයේදී ගාසා වෙත ළඟා වීමට නියමිත බව ය.

ගාසාහි වෙසෙන දරුවන් සහ පලස්තීන වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

ReeCha