සියලුම පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක් - මේ විදියට බඩු මිල දී ගත්තොත් ලෝක අමාරුවක

Report

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳපොළ සතුව පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසයි.

අද (31) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, ඒ අනුව භාණ්ඩ හිඟයක් ඇති වෙතැයි බියෙන් පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එලෙස තොග රැස්කිරීම තුළින් කෘතිම භාණ්ඩ හිඟයක් නිර්මාණය වී මිල ගණන් ඉහළ යා හැකි බවත්, ඇතැම් ද්‍රව්‍යවල මිලෙහි සුළු ඉහළ යාමක් දැනටමත් දක්නට ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්