යුද්දෙන් ලංකාවත් අමාරුවේ - ආයේ කෑම බීම ජීවන වියදමත් අහස උසට

Report

එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන ආයතනය වන UNCTAD පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ආහාර පිරිවැය වැඩි විය හැකි බවත් ජීවන වියදම් පීඩනය තීව්‍ර කළ හැකි බවත්ය.

ඉහළ බලශක්ති, පොහොර සහ ප්‍රවාහන වියදම් හේතුවෙන් මෙලෙස ආහාර පිරිවැය වැඩි කළ හැකි බව UNCTAD ප්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවක සදහන් කරයි. UNCTAD ට අනුව, ගෝලීය වශයෙන් බොරතෙල්වලින් සියයට 38 ක් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, LPG වලින් සියයට 29 ක් සහ LNG වලින් සියයට 19 ක් ගමන් කරයි.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

ගෝලීය වශයෙන් නැව් මගින් ප්‍රවාහනය කරන පොහොරවලින් තුනෙන් එකක් ද සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බව UNCTAD සොයා ගත්තේය. UNCTAD ට අනුව, සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන නිෂ්පාදනවලින් සියයට 84 ක් සඳහා ගමනාන්තය වන්නේ ආසියාව වීම තුලින් ආසියාවට මෙම බලපෑම වඩාත් දැනිය හැකියි.

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි