මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර රතු නිවේදනය

Report

මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු නිවේදනය තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර ඇත.

තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.

එමෙන්ම මේ පිළිබද අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරන අංශවලින් ඉල්ලා තිබේ.

මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර රතු නිවේදනය | Flood Warning For Mahaweli River Extended

වට්ටුවාකල් පාලමත් තැන් දෙකකින් කැඩෙයි

වට්ටුවාකල් පාලමත් තැන් දෙකකින් කැඩෙයි

ගංවතුර බැස යද්දී හිස ඔසවන වසංගත රෝග ගැන සැලකිලිමත් වෙන්න

ගංවතුර බැස යද්දී හිස ඔසවන වසංගත රෝග ගැන සැලකිලිමත් වෙන්න