මහවැලි ගඟ අවට පහත් බිම්වල ජනතාවට අවධානමක්...

Report

 මහවැලි ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේතුව පවසනවා.

එන්න එන්නම තත්ත්වය දරුණු අතට.. නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ..

එන්න එන්නම තත්ත්වය දරුණු අතට.. නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ..

ඒ අනුව, මහවැලි ගඟ අවට දිඹුලාගල, එච්චිලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ කින්නියා, කෝරළෙයි පත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලකාමම්, සහ වැලිගම යන ප්‍රදේශ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර අවදානමක් මතුව තිබේ.

You may like this video