මෙන්න මේ ප්‍රදේශ වල ජිවත් වන ඔබ ඉතා විමසිල්ලෙන් පසු වන්නැයි නිවේදනයක්..

Report

මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හදිසි ආපදා තත්ත්වයක්නම් මෙන්න මේ දේ කරන්න..

හදිසි ආපදා තත්ත්වයක්නම් මෙන්න මේ දේ කරන්න..

අනුරාධපුර, වව්නියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත්බිම් වලට ඉදිරි පැය 48 සඳහා මෙලෙස ගංවතුර ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වේයන්ගොඩ නිධන් හාරන්න නියෝග දුන්නේ නෑ..මොකක්ද මේ ඒ පාර කියන කතාව...

වේයන්ගොඩ නිධන් හාරන්න නියෝග දුන්නේ නෑ..මොකක්ද මේ ඒ පාර කියන කතාව...

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

You may like this video