කටුනායක සිට ගමන් ගන්නා ගුවන් ගමන් වාර කිහිපයක් නතර වෙයි - නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි..

By krishani Dec 05, 2023 11:52 PM GMT
Report

කටුනායක ගුවන්තොටුපොළේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කිරිමට පියවර ගෙන තිබෙනවා.

කටුනායක සිට ගමන් ගන්නා ගුවන් ගමන් වාර කිහිපයක් නතර වෙයි - නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.. | Flights From Katunayake To Chennai Stop

ඒ මේ වන විට දකුණු ඉන්දියාවට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් ය.

ඒ හේතුවෙන් (04) වෙනිදා ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බව ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇති බව එම සමාගම පැවසීය.

ජර්මනියේ ගුවන්යානා ගල්වෙයි. - ප්‍රවාහන මාධ්‍යන් අත්හිටුවයි. - (VIDEO)

ජර්මනියේ ගුවන්යානා ගල්වෙයි. - ප්‍රවාහන මාධ්‍යන් අත්හිටුවයි. - (VIDEO)