යකඩ පොල්ලකින් මාමණ්ඩිට මැරෙන්නම ගහපු බෑණා අත්අඩංගුවට..
By Piyumika
බිරිඳගේ පියාගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන බෑණා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සයින්දමරදු පොලිසිය වාර්තා කලේය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16ත් 33 අතර පසුවන සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි පස්දෙනකු ය.
බෑනා විසින් එල්ල කළ යකඩ පොලු පහරින් බරපතල තුවාල ලැබූ බිරිඳගේ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ .