අඛණ්ඩ සත්‍යග්‍රහය 5වන දිනටත්
අද (09) පස්වන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය ක්‍රියාත්මක විය.
ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය පස්වනදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.